සිංගර් ප්ලස් | Singer Plus Showroom for sale

  • 2021-07-06, 3:53pm
  • Galle, Baddegama
  • AD ID:0000001780
Rs 19500000

තෙකලා විදුලිය, ජල පහසුකම්, රෝලර් දොරවල්  tempered වීදුරු සහිත නවතම ප්‍රදර්ශනාගාර තත්වයේ ගොඩනැගිල්ලහි මහල් දෙකම එක ලෙසම වායුසමීකරණය කොට ඇත. නගරය මද්‍යයේ බස් නැවතුමට ඉදිරිපස පිහිටා ඇත. වර්ග අඩි 1200ක මහල් දෙකකින සමන්විතවෙන අතර ටයිල් ඇතිරූ බිම හා ඉහල නිමාවකින් යුතුව සකසා ඇත.
Well constructed, well maintained fully air conditioned two story showroom building with fully tiled floor , roller doors, 3 place electricity, water tank, washroom facilities and many more etc. Showroom at the city center and in front of the Wanduraba bus stand. Completely 2400 sqft building for unbelievable price for immediate buyers.

  • Showroom
  • Singer plus
  • Roller door
  • Tiled
  • 2400 sq ft
  • Air conditioned
  • 2 stories
  • Wash rooms